එන්නත් දෙකම නොගත් මන්නාරම ධීවරයින්ට මූදු යාම තහනම්

139


මන්නාරමේ ධීවරයින් ඇතුලු පිරිස් ඉන්දීය ජාතිකයින් සමග නිරන්තරයෙන් සබදකම් පවත්වන නිසා හෙට ( 15 දා) සිට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන නොමැති පිරිසට මුහුදු යාම පොදු ස්ථාන වල ගැවසීම තහනම් කෙරෙන බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්ගවිනෝදන් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment