එන්නත් මාත‍්‍රා දෙකම ගත් පිරිස කෝටියකට වැඩියි

92


මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ඇත.

ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment