එන්නත ගත්තත් ප‍්‍රවේශමෙන්…

114

අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වි සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වු සතිය තුල මෙරට එක් කොවිඩ් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම සතිය තුල මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිදු කොවිඩ් මාත්‍රාවක් ලබාගෙන නොතිබු අතර ප්‍රතිශයක් වශයෙන් ගත්කළ එය සියයට 57.4කි.

එම සතිය තුල කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වි ඇති බැව් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment