එන්නත ගන්න ගර්භනී මව්වරු පෝලිමේ

137

ගර්භනී මව්වරුන් සහ තරුණ පිරිස් වෙත සයිනොෆාම් එන්නත ලබාදීම ඊයේ (08 දා) වාද්දුව ධර්මපාල විදුහලේ දී සිදුකළ අතර ඒ සඳහා ගර්භනී මව්වරුන් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය. වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප‍්‍රදේශයේ පදිංචි ගර්භනී මව්වරුන්ට සහ අවුරුදු 20 ත් 30 ත් අතර අයට සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදීම වාද්දුව ධර්මපාල විදුහලේ දී සිදුකරන ලදී.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment