එන්නත ගමු අම්මේ…

191

එන්නත ගමු අම්මේ...

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් යුද හමුදා වෛi බළකායේ මූලිකත්වයෙන් ඊයේ (15 දා) කොළඹ විහාරමහාදේවි උiානයේ එළිමහන් රංගපීඨ පරිශ‍්‍රයේදී ආරම්භ විය.

 සතියේ දින පහේම පැවැත්වෙන මෙම වැඩසටහන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වේ.

 මෙම එන්නත් කිරීමේ වැඩසටහනට පැමිණි වැඩිහිටි කාන්තාවකට හමුදා සෙබළියන් දෙදෙනකු වාරු දුන් අයුරු ඡුායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment