එන්නත විද ගැනීම ප‍්‍රතික්ෂේප කළ වතිකානු භටයන් තිදෙනෙක් ඉල්ලා අස්වෙති

133

කොරෝනා එන්නත අනිවාර්යයෙන්ම ගත යුතු යැයි වතිකානු බලධාරීන් කළ නියෝගය ප‍්‍රතික්ෂේප කළ ස්විස් වතිකානු භටයන් තිදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත. එන්නත් විද නොගන්නා කිසිවකුට වතිකානුවට ඇතුළුවීමට ඉඩ නොදෙන බව වතිකානු ලේකම් කාදිනල් පියාමරෝ පාරොලිස් කළ නියෝගය මෙයට හේතු වී තිබේ.

මෙම නියෝගය පිළිපැදීම ස්විස් වතිකානු භටයන් ඉවත දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment