එන්.ජී. ඕ. 15ක් ජී.එස්.පී. ප්ලස් ‘කකුලෙන් අදියි’

256

ත‍්‍රස්ත මර්දන පනත අහෝසිකරන තුරු ජී. එස්. පී. ප්ල්ස් සහනය ශ‍්‍රී ලංකාවට දීමෙන් වළකින ලෙස ඇමෙරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 15 ක් යුරෝපා පාර්ලිමේන්තුවේ දී දැඩි බලපෑමක් කරමින් ඉල්ලා ඇත.

මෙම ත‍්‍රස්ත මර්දන පනත ද්‍රවිඩ ජාතිකයන්හට සහ මුස්ලිම්වරුන්ට එරෙහිව භාවිතකර ඇති බව ද එකී සංවිධාන තවදුරටත් පැවසීය.

මේ අතර රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ත‍්‍රස්ත මර්දන පනතට සංශෝධන කීපයක් ඇති කරන බවත් එය අහෝසි නොකරන බවය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment