එන්.ජී. ඕ. 33 කට ගැලූ ඩොලර් වැලලිලා

676

මෙරට රාජ්‍ය නොවන සංවිධාන තිස්තුනේ කල්ලියට විදේශවලින් ලැබෙන ඩොලර් මිලියන ගණනක මුදල්වලට සිදුවන දේ අභිරහසක් බවත් එම රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කිසිදු රැුකියාවක් නොකරන බවත් රජයේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් යුරෝපා දූත මණ්ඩලය ඉදිරියේ හෙළි කර ඇත. මෙරටින් පිටව යෑමට පෙර එම ¥ත මණ්ඩලය රජයේ ප‍්‍රධානියා හමු වී රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීමට රජය ක‍්‍රියා කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි පවසා තිබේ. මේ පැමිණිල්ලට ප‍්‍රතිචාර දැක් වූ එම රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය පැනඩෝරා ලියවිලිවල නම් සඳහන් අයට සමාන බවත් ඔවුන්ගෙන් 12 ක් රජයේ ලියාපදිංචියකින් තොරව නීති විරෝධීව එම සංවිධාන පවත්වාගෙන යන බවත් ප‍්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment