එන සතියේ පාර්ලිමේන්තුව දින දෙකයි?

114

ලබන සතියේ පාර්ලිමේන්තු රැුස්වීම් දින දෙකකට සීමා වෙනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් නිල තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 16දා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් එක දිගට පැවැත්වීම අවදානම් බවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු බලධාරීන්ට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment