එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

359


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රිමාණ්ඞ් බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment