විදෙස් පුවත් එමිරේට්ස් ගුවන්යානාව නත්තල් සීයාගේ කරත්තය වෙයි By Chinthaka - December 27, 2022 133 Share FacebookTwitterPinterestWhatsApp එමිරේට්ස් ගුවන් සමාගම සිය ගුවන් යානාවක් නත්තල් සීයාගේ කරත්තය ලෙස සකස්කර ගුවන්ගත කර ඇත. මෙම ගුවන්යානාව ගුවන්ගතවන අයුරු මිලියන අටක ජනතාවක් නරඹා තිබේ. සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය