එමීරයේ ලීගයට ශ්‍රී ලංකාවෙන් තවත් තිදෙනෙක්

398

ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක, ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද එක්සත් අරාබි එමීර් ජාත්‍යන්තර 20-20 ලීග් තරගාවලිය සඳහා තෝරාගෙන ඇත.

ඔවුන් තිදෙනා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබේ. ඒ අනුව මෙම

තරගාවලිය සඳහා මේ වන විට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හය දෙනකු තෝරාගෙන ඇත.මීට පෙර අබුඩාබි නයිට්රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක, ළහිරු කුමාර සහ සීකුගේ ප්‍රසන්න තෝරාගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment