එරොෆ්ලොට් ගැටලුව ලිහන්න අගමැති මැදිහත්වෙයි

1040


එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව දෙරට අතර පවතින ගැටුමක් නොව එය පෞද්ගලික නීතිමය අර්බුදයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යංශය හරහා රුසියානු රජයට දැනුම්දී ඇත.එසේම මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස අගමැතිවරයා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි ද අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment