එල්එන්ජී ගණුදෙනුවට එරෙහි පෙත්සමක්

239

කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයේ කොටස් විකිණීම අභියෝගයට ලක් කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (18) දින ගොනු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment