එල්ටීටීඊ පුල්ලි පොළොවෙන් මතු වේ

264

කිලිනොච්චිය කුමාරස්වාමිපුරම් ප‍්‍රදේශයේ තිබි ගණි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.
කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප‍්‍රදේශයට අයත් කුමාරස්වාමිපුරම් ප‍්‍රදේශයේ පාසැලක් පිටුපස ඉඩමක තිබී මෙම ගිණි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
ආරක්ෂක අංශ වෙල ලද බුද්ධි තොරතුරු මත මෙම ස්ථානය හදුනාගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලද නියෝග මත කැනීම් කටයුතු සිදු කරණු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment