එල්පීඑල් ඇරඹේ

89

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සැණකෙළිය අරඹමින් පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එම තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ආරාධනා කළේය.මේ වන විට ගෝල්

ග්ලැඩියේටර් කණ්ඩායම පන්දු වාර 04ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 40ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment