එල්පීඑල් ඇරඹේ

135


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් (එල්පීඑල්) 2021 තරගාවලිය දෙසැම්බර් 05 දා සිටආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.තරග කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වේ.අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දෙසැම්බර් 23 දා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment