එල්පීඑල් ක්‍රිකට් නොමිලේ

190


එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවනු ඇත.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරඟ පැවැත්වේ. අද (21) තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment