එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියෙන් සමුගනී

282

බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි. ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය. කැලිෆෝනියාවේ ජීවත් වූ ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඇයගේ මව තහවුරු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment