එල්.එන්.ජී. බලශක්තිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ‘මහජන මන්ත‍්‍රණ සභාව’

275

එල්. එන්. ජී. බලශක්තිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක මූලාසනයෙන් මහජන මන්ත‍්‍රණ සභාවේ මංගල රැස්වීම පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විණි. අතුරලියේ රතන හිමි අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ, ටිරාන් අලස්, ඒ. එල්. එම්. අතාවුල්ලා, අසංක නවරත්න හා ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු එහි අසුන්ගෙන සිටි අන්දමත් ඊට එක්වූ පිරිසෙන් කොටසක් ද මෙහි දැක්වේ.

 පිංතූරය – කමල් බෝගොඩ

එල්.එන්.ජී. බලශක්තිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 'මහජන මන්ත‍්‍රණ සභාව'
advertistmentadvertistment
advertistmentadvertistment