එල් එන් ජී වැඩ අරඹයි

421


යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමත් සමග සැලසුම් කළ පරිදි නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම එල් එන් ජී සැපයීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.ඒ අනුව කෙරවලපිටිය බලාගාර සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතියද ඔවුනට හමුවී තිබේ.ආරම්භයේදී සමාගම විසින් දිනකට එල් එන් ජී ගැලුම් මිලියන 1.2ක් ලබාදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment