එල්.පී.එල් හා සම්බන්ධ නොවන බව මාලිංග කියයි

189

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බළධාරීන් සමග කිසිදු සාකච්ඡුාවක් තමා සිදු කර නොමැති බවත් ශී‍්‍ර ලංකා සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග කියා සිටී. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
 
 මීට අමතරව තමා තවමත් ජාතික 20යි 20 තරග පිටියෙන් විශ‍්‍රාම ගෙන නොමැති
 
 බව ද මෙහිදී මාලිංග වැඩි දුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment