එලිසබත් රැජින මියගියේ දුර්ලභ පිළිකා රෝගයකින් බව හෙළිවෙයි

741

බි්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජින මියගියේ පිළිකාවකින් බව ගයිල්ඩ් බ්‍රැන්ඩනක් නමැති ගත්කරුවා සිය ග්‍රන්ථයෙන් හෙළිකර ඇත.

ඔහු පිලිප් කුමරුගේ මිතුරෙකි. එහෙත් පශ්චාත් වෛi වාර්තාවේ දක්වා ඇත්තේ වයස්ගතවීම නිසා ඇය මියගිය බවයි. එලිසබත් රැජින මියයන විට 96 හැවිරිදි වියේ පසුවිය. එම ගත්කරුවා තවදුරටත් දක්වා ඇත්තේ ඇය දුර්ලභ පිළිකා රෝගයකට ගොදුරුවූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment