එවර් ඒක් නෞකාව කොළඹ වරායට එයි

227

ලොව විශාලතම බහලුම් නෞකාව වන එවර් ඒක් නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණියේය.

කොළඹ වරාය ද ඇතුළුවල මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ මෙම නෞකාව කොළඹ වරාය වෙත පිවිසි පළමු අවස්ථාව බවය.

advertistmentadvertistment
advertistmentadvertistment