එස්ටීඑෆ් හි පළමු වරට ඒ.එස්.පී වරියක්

742

පොලිස් විශේෂ කාර්ය බලකායට පළමු වරට සහකාර පොලිස් අධිකිරීවරියක් පත්ව ඇත.එන්.ටී.එන් කුමාරි නැමැති කාන්තා නිලධාරිනිය මෙසේ සහකාර පොලිස් අධිකාරී ධුරයට පත්ව ඇත.ඇය ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙස තනතුරු දැරුවාය.ඇයත් සමග තවත් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරු 07ක් සහකාර නිලයට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment