එස්. එල්. සී. විස්සයි විස්සට අනුග‍්‍රහය ඩයලොග් වෙතින්

196

එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා අනුග‍්‍රාහක ශක්තිය එකතු කිරීමට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම සම්බන්ධක සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. ඉදිරිපත් වී සිටී.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ, ඩයලොග් ආසිආටා පී.එල්.සී හී, ජේෂ්ඨ සාමාන්‍යධිකාරි, සන්නාම සහ මාධ්‍ය – සමූහ අළෙවි හර්ෂ සමරනායක යන මහත්වරුන් අතර තරගාවලියට අදාළ ගිවිසුම හුවමාරු වූ

 අවස්ථාව. (ඡුායාරූපයේ වමේ සිට) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අළෙවි ප‍්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර සහ  ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ ක‍්‍රීඩා අන්තර්ගතයන් පිළිබඳ ඒකක කළමනාකාර ඩිෂාන් ඩි සා යන මහත්වරුද ඡයාරූපයේ වෙති.

එස්. එල්. සී. විස්සයි විස්සට අනුග‍්‍රහය ඩයලොග් වෙතින්

advertistmentadvertistment
advertistmentadvertistment