එස් එස් පී දුන් වධ ගැන ජිනීවා කොමිසමට පැමිණිලි

431

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු විසින් ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හා පොලිස් පරීක්‍ෂකවරයෙකුට ක‍්‍රෑර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වරිය වෙත පැමිණිලි කර තිබේ.

මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වූ මුල් අවස්ථාව මෙයයි.

වසර 12ක් තිස්සේ මෙම පොලිස් අධිකාරිවරයා ඇප දීමකින් තොරව තවදුරටත් රැඳවුම් භාරයේ සිටියි.

තමාව නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගත් බවද හෙතෙම මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කර තිබේ. මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment