එළවළු මිල අඩු කරන්න උඩරට සිට දුම්රියෙන් ප‍්‍රවාහනය කරන්න – මහාචාර්ය තිස්ස විතාරණ

136

එළවළු මිල අඩු කිරීමට සහනයක් වීම ස`දහා උඩරට සිට දුම්රිය මගින් කෙළින්ම කොළඹට හා සෙසු ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරලීමට කටයුතු කළොත් මිල අඩු වීමට හැකි බවද ලංකා සම සමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ස`දහන් කරයි.

 දැනට එළවළු දඹුල්ලට ප‍්‍රවාහනය කර එහි සිට කොළඹ මැනිං හා සෙසු ප‍්‍රදේශවලට බෙදාහරින බවත් එහිදී අතිරේකව වැයවන මුදලේ වාසිය පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකිවනු ඇතැයිද විතාරණ මහතා පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment