එළවළු මිළ අහස උසට

157

නත්තල් උත්සව සමය අවසන් විමත් සමග දේශිය වෙලදපොලේ එලවළු මිල තවදුරටත් ඉහලගොස් ඇත.
රු 400 අලෙවි වු කැරට් කිලෝවක් රු 480-500 , බෝංචි , වම්බටු , මාළු මිරිස් මිල කලින් මිලට වඩා රු 75 කින් පමණ ඉහල මිලකට අලෙවි වන අතර අමු මිරිස් කිලෝවක් කලින් මිලට වඩා රු 200 කින් ඉහල යාම නිසා අමු මිරිස් කිලෝවක් රු 1200 කට අලෙවි කරනු ලබයි.
මුරුංගා කිලෝවක් රු 600 , දෙල් ගෙඩියක් රු 180 , පලා මිටියක් රු 60 අලෙවි කරනු ලැබේ.
හැටන් ප්‍රදේශයේ එලවළු පාරිභෝගිකයන් කියා සිටින්නේ එලවළු ග්‍රැම් 250 මිල ගත් තමන්ට මේ වන විට එලවළු ග්‍රැම් 100 මිල දි ගැනිමට සිදු වි ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment