එළිසබෙත් රැජිනගේ සත්ව කරුණාව

729

පසුගියදා මියගිය එළිසබෙත් රැජන දැඩි ලෙස සතුන්ට කරුණාව දැක්වූ බව බි්‍රතාන්‍යය මාධ්‍ය කියා සිටී.

 ඇඟේ අවමඟුල සිදු වූ දිනයේ වින්ඩ්සර් මාලිගයේ සිටි එමා නමැති පෝනියාත් තවත් සුනඛයන් දෙදෙනකු ද අවමඟුල් පෙරහැරේ ගමන් කරන මාර්ගය අසලට ගෙනැවිත් තිබිණි. එම සතුන්ගේ රැකවලුන් සමග එළිසබෙත් රැජනගේ පුත් ඇන්ඩෲ සාකච්ඡාවක යෙදී සිටි අතර තම මව එකී සතුන් වෙනුවෙන් කැප කළ ක්‍රියාදාමය එලෙසම පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ඇත. එළිසබෙත් රැජන සතුව සුනඛයන් 30ක් ද මීමැස්සන් සමූහයක් ද සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment