ඒකාබද්ධ වැඩපිළිවෙලකට සජබ සහාය

577

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනා වලට අනුකූලව නිශ්චිත වැඩපිළිවෙලකට සහ කාලසීමාවකට යටත්ව රට ගොඩනැගීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලකට සහායදීමට සමගි ජන බලවේග ප්‍රමුඛ සමගි ජන සන්ධානය අද තීරණය කර ඇත.

රටතුළ පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සදහා මූලික අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment