ඒටීඑම් කාඩ් සහ රියැදුරු බලපත් ගැටලුවක්

276


ලොව පුරා පවතින මයික්‍රෝ චිප් පත්හි හිගයක් නිසා මෙරට බැංකු වල ඒටීඑම් කාඩි පත් නිකුත් කිරීමේ සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට රියැදුරු බලපත් නිකුත් කිරීමේ ගැටලුවක් මතුව ඇත. ඒ අනුව අලුතින් කාඩ්පත් නිකුත් කිරීම සහ කල් ඉකුත්වූ කාඩ්පත් සඳහා අලුතින් කාඩ්පත් නිකුත් කිරීමේ ගැටලුවක් පවතින බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment