ඒබ‍්‍රහම් ලින්කන් නැමැති යෝධ ගුවන් ප‍්‍රවාහන නැවේ අණදෙන නිලධාරී ධුරයට කාන්තාවක්

266

න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියා කරන ඒබ‍්‍රහම් ලින්කන් නැමැති ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කාන්තාවක් පත් කර ඇත. ඇමී බවර්ෂුමිට් නැමැති ඇය ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවක් මෙහෙය වීමට පත් වූ මුල්ම නිලධාරිනිය යි.

 මෙම විශාල නැව සැන්ඩිජෝ සිට යාත‍්‍රා කිරීම අරඹා ඇත. මෙහි විශාලත්වය පාපන්දු පිටියකට සමානය.

advertistmentadvertistment
advertistmentadvertistment