ඓතිහාසික කැලණි මහ පෙරහැරේ උඩමළුවේ පෙරහැර ඊයේ ආරම්භ කරමින්…

103

ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ, දුරුතු මහා පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ඊයේ ආරම්භ වූ අවස්ථාවේ සධාතුක කරඬුව කැලණි රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට භාරදුන් අවස්ථාව. දෙවන වීථි පෙරහැර අද (23 දා) පැවැත්වෙන අතර අවසන් මහ පෙරහැර හෙට (24 දා) රාත්‍රි වීථි සංචාරය කෙරෙයි. විශාල ජනතාවක් ඊයේත් පෙරහැර නැරඹීමට කැලණි පුදබිමට පැමිණ සිටියහ.

පින්තූරය-නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment