ඔක්සිජන් රැගත් ශක්තී නැව කොළඹ වරායට එයි

271


පවතින කොවිඞ් වසංගතය හමුවේ රෝහල් ගතකර ඔක්සිජන් ලබාදිය යුතු කොරෝනා රෝගීන්ට හිඟයකින් තොරව අවශ්‍ය ඔක්සිජන් ලබාදීමට රජය විසින් ඉන්දියාවෙන් ඇනවුම් කළ ඔක්සිජන් මෙටි‍්‍රක් ටොන් 100 ක් රැගත් ඉන්දී නාවික හමුදාවට අයත් ශක්තී නැව අද දහවල් කොළඹ වරායට පැමිණේ.

advertistmentadvertistment
advertistmentadvertistment