ඔක්සිජන් ලීටර් 360000 ක් මිලදී ගනී

240

කොව්ඞ් ආසාදිත රෝගීන් සඳහා ඔක්සිජන් ලීටර් 360000 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම තොග ආනයනය කොට හුස්ම ගැනීමේ අපහසුතා ඇති කොවිඞ් රෝගීන් සඳහා ලබා දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment