ඔටිසම් සුවයට අරිෂ්ටයක්

660

ප‍්‍රශ්නය – නැවතත් ඔටිසම් රෝගයේ ප‍්‍රතිකාර පැත්ත කෙරෙහි අවධානය යොමු කිරීමට අප කැමතියි. ඔටිසම් රෝගය සඳහා සරස්වත් අරිෂ්ටය නමැති ඖෂධයක් ඉන්දියාවේ පාවිච්චි වන බව අප අසා තිබෙනවා. මේ ඖෂධය කුමක්ද?

 වෛද්‍ය ලීනා ඉලේපෙරුම – මේ සරස්වත් අරිෂ්ටය ලෙස හඳුන්වන සංයෝගය ඉන්දියානු භෙසෙජ්ජාවලියේ සහ ඉන්දියාවේ ආයුර්වේද ව්‍යවහාරයේ නිතර හමුවෙන ඖෂධයක්. ස්නායු රෝග සහ මානසික රෝග සුව කිරීම සඳහා යොදාගන්නා සංයෝගයක්. මෙය වැඩිහිටියන්ට සේම දරුවන්ටත් එකසේ හිතකරයි.

 මතක ශක්තිය දියුණු කරගැනීමටත්, මානසික වෙහෙස තුරන් කරගැනීමටත්, ආතතිය දුරුකර ගැනීමටත්, අවිවේකී බව නිශේධනය කරගැනීමට මෙන්ම බුද්ධිය වර්ධනය කරගැනීමටත් මේ සංයෝගයේ තිබෙන ද්‍රව්‍යවලට හැකියාව තිබෙනවා. මෙම අරිෂ්ටය සාදා ගැනීම සඳහා ප‍්‍රධාන ශාක ඖෂධ තුනක් පාවිච්චි කරනවා.

 මින් පළමුවැන්න එළයිචි හෙවත් කරදමුංගු ලෙස හැඳින්වෙනවා. දෙවැන්න තමයි වාච. තුන්වැන්න ශතාවරී හෙවත් හාතවාරිය. මේ ඖෂධ එකිනෙක සතු ගුණාංග මොනවා දැයි අපි දැන් බලමු.

 1. එලයිචිවල ගුණාංග

 ⋆ ත‍්‍රිදෝෂ සමනය කරයි.

 ⋆ මනස ලිහිල් කරයි.

 ⋆ ඉගනීමේ හැකියාව දියුණු කරයි.

 ⋆යමක් කෙරෙහි සංකේන්ද්‍රණය වීමේ හැකියාව වර්ධනය කරයි.

 ⋆ බුද්ධිය වැඩි කරයි.

 ⋆ වේගයෙන් ඉගනීමට හැකියාව ඇති කරයි.

ඔටිසම් සුවයට අරිෂ්ටයක්


 2. වාච ඖෂධයේ ගුණාංග

 ⋆ මතකය වර්ධනය කරයි.

 ⋆ ආතතිය නැතිකරයි.

 ⋆ මතක නැතිවීම නැති කරයි.

 ⋆ කාංසාව අඩු කරයි.

 ⋆ බුද්ධිය වර්ධනය කරයි.

 ⋆ ස්නායු ආරක්ෂා කරයි.

 නොමිලේ විස්තර සඳහා 0716646078

advertistmentadvertistment
advertistmentadvertistment