ඔටුන්න හිමි සල්මන් කුමරා හිටපු අබ්දුල්ලා රජු ඝාතනය කිරීමට සැලසුම් කළා… බුද්ධි නිලධාරියා හෙළිකරයි

606

සවුදි අරාබියාවේ හිටපු රජු අබ්දුල්ලා ඝාතනය කිරීමට ඔටුන්න හිමි කුමරු සල්මන් සැලසුම් කළ බව හිටපු බුද්ධි සේවා නිලධාරියෙක් අනාවරණය කර ඇත. අල් ජාබිර් නැමැති බුද්ධි නිලධාරියා සවුදි අරාබියාවේ සිට කැනඩාවට අවුත් ඇමෙරිකානු මාධ්‍ය වෙත මෙම තොරතුරු හෙළිකර තිබේ.

දරුණු විෂක් අඩංගු මුද්දක් රුසියාවෙන් ගෙනවිත් අබ්දුල්ල රජුට ලබාදීමට සල්මන් කුමරු උත්සාහ කළ බවද අල්ජබාරි පලකළේය. සිය පියාට රජකම ලබාදීම සඳහා ඔහු එම ඝාතන සැලසුම දියත් කළ බවද ජබාරි හෙළිකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment