ඔන්ලයන් උගන්වන්න රූපවාහිනි 7 ක්

173

කෝවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට කොටුවී සිටින ලක්‍ෂ 45ක පමණ පාසල් දරු දැරියන් වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය (ඔන්ලයින් අධ්‍යාපනය) සහිත රූපවාහිනි නාලිකා 7ක් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව හෙට (06 වැනිදා) සිට ආරම්භ වේ.

 මේ සඳහා ගුරුවරුන් රැසක් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සූදානම් බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment