ඔබ වහන්සේ සිහි කරන්නෙමු….

154

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ඇණගසා මරණයට පත් කිරීම සිහිපත් කරන මහා සිකුරාදා දිනය ඊයේට (07 දාට) යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් ලොව පුරා කිතුනු බැතිමත්හු විශේෂ දුක්ඛප්‍රාප්ති මෙහෙයයන් සඳහා එක්වූහ. සපුගස්කන්ද මීසමේ මාබිම ඓතිහාසික කල්වාරි සිද්ධස්ථානය වෙත පැමිණි බැතිමතුන් ජේසුස් වහන්සේ ඇණගැසූ කුරුසිය සිපාචාරය කිරීම සඳහා එක් වූ අයුරු.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment