ඔමික්‍රෝන් සැර පහළට නිරෝධායනයත් දින 7ට බහී

204

ශ‍්‍රී ලංකාවේ දිනපතා අලූතින් වාර්තා වන කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇත.

ඊයේ (10දා) දක්වා දින 07ක කාලය තුළ හමු වූ නව ආසාදිතයන් ගණන 8784ක් බව වසංගත රෝග ඒකකය සඳහන් කරයි.

මෙම තත්ත්වය අනුව ජනතාව ඒකරාශීවීම් සීමා කළ යුතු බවද වෛiවරු පවසති.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පවසන්නේ කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය සිරුරට බලපෑම් කරන කාලසීමාව අඩු වී ඇති බවයි. ඒ අනුව එම වෛරස ප‍්‍රභේදය සිරුරට ආසාදනය වී දින 05කින් පමණ පසු සම්පූර්ණයෙන් ඉවත් වන බවට වෛi පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව සඳහන් කරයි. එබැවින් ඔමික්‍රෝන් ආසාදිතයකු දින 07කින් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වන බැවින් නිරෝධායන කාලසීමාවද දින 07ක් දක්වා අඩුකර ඇති බවද පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment