ඔමික්‍රොන් කොරෝනා ප‍්‍රභේදය නිසා ජපානය මුළුමනින්ම වසා දමයි

309

ඔමික්‍රොන් නැමති කොරෝනා ප‍්‍රභේදය නිසා ජපානය සියලූම රටවල්වල සංචාරකයන්ට එරටට පැමිණීම තහනම් කර ඇත. ජපානය රැකගැනීම සඳහා මෙම පියවරගෙන ඇතැයි අගමැති ෆුමියෝ නිස්ෂිබා පැවසීය.

 මෙතෙක් එම නව ප‍්‍රභේදය ජපානයට ආසාදනය වී නැත. හදිසි ආරක්‍ෂිත පියවරක් ලෙස ජපානය මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment