ඔමික්‍රෝන් ආසාදිතයින් දෙදෙනෙක් ඉන්දියාවෙනුත්

87


ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයෙන් අද කොවිඩ් 19 වෛරසයේ නව ප‍්‍රභේදය වන ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිත රෝගීන් දෙදෙනෙක් හමුවූ බව ප‍්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මෙම ආසාදිතයින් දෙදෙනා වයස 66ත් 46ත් වන පිරිමි පුද්ගලයින්ය.මේ අනුව දැනට රටවල් 24ක ඔමික්‍රෝන් පැතිර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment