ඔමික්‍රෝන් ගැන අනතුරු අගවයි

144


ඩෙල්ටා ප‍්‍රභේදය හා සමානව පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතා වේගයෙන් පැතිරයාමේ අවදානමක් සහිත ඔමික්‍රෝන් කොවිඞ් වෛරස් ප‍්‍රභේදය ගෝලීය වසංගතයක් බවට පත්වීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.එබැවින් කොවිඞ් මර්දන එන්නත්කරණ කටයුතු කඩිනමින් සම්පූර්ණ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිය 194ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා සිටියි.
එන්නත්කරණය දුර්වල මට්ටමක පවතින ඇතැම් කලාපවල රටවලට මෙම නව ප‍්‍රභේදය මගින් ඉතා දරුණු ප‍්‍රතිවිපාක ඇති විය හැකි යැයිද එම සංවිධානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment