ඔමික්‍රෝන් ගැන අනතුරු ඇඟවීමක්

339

මෙරටින් හඳුනාගත් “ඔමික්‍රෝන් ” කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත කාන්තාව හා ඇයගේ ආශ්‍රිතයන් හරහා මේ වන විට සමාජයේ සිය ගණනකට වුවද එම වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය . ජනතාව මෙම තත්ත්වය පිළිබඳව නිසි අවධානය යොමු කර කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයක් හට ගනු ඇතැයි වෛද්‍ය හේරත් මහතා කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment