ඔමික්‍රෝන් මර්දනයට කැනඩාවේ කුවිබෙක් ප‍්‍රාන්තයට ඇඳිරිනීතිය

73

පාරවල් පාලූවට ගිහින්…

ඔමික්‍රෝන් ප‍්‍රභේදය වැළැක්වීම සඳහා කැනඩාවේ කුවිබෙක් ප‍්‍රාන්තයේ ඇදිරි නීතිය පනවා ඇත.

ඔමික්‍රෝන් මර්දනයට කැනඩාවේ කුවිබෙක් ප‍්‍රාන්තයට ඇඳිරිනීතිය

කුවිබෙක් අගමැති ප‍්‍රැන්කොයිස් ලිගොල්ට් පැවසුවේ ඔමික්‍රෝන් මර්දනයට නව නීතිරිති පනවන බවයි. ආගමික ස්ථාන ද වසා දමන අතර අවමඟුල්වලට සහභාගි වීම සඳහා අවසර අත්තේ 25කට පමණකි.

advertistmentadvertistment
advertistmentadvertistment