ඔමික්‍රෝන් යුරෝපය පුරා පැතිරෙයි – නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය වසාදමයි

296

ඔමික්‍රෝන් ප‍්‍රභේදය යුරෝපය පුරා පැතිරීම නිසා නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල් වසාදමා ඇත.

 වෙළෙඳ ව්‍යාපාරද නතර කර තිබේ. ග‍්‍රීසියද දැඩි නීතිරීති පනවා ඇත. ඕස්ටි‍්‍රයාවද කොරෝනා නීතිරීති රැසක් පනවා තිබේ. මේ අතර නෙදර්ලන්තයේ කඩසාප්පු ජනවාරි 14 තෙක් වසාදමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment