ඔමික්‍රෝන් සහ අධික හිමපතනය නිසා ගුවන් ගමන් දහසක් අවලංගුයි

251

ජපානයට ඇඳ හැලෙන අධික හිම පතනය නිසා ගුවන් ගමන් 100 ක් අත්හිටුවා ඇත. මේ නිසා ගුවන් මගින් 5400 ක් දැඩි දුෂ්කරතාවයකට මුහුණපා තිබේ.

 මේ හැර ලොවපුරා තවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇත. ඔම්රිකෝන් ප‍්‍රභේදය නිසා එම ගුවන් ගමන් නතර කර තිබේ. ජපන් ගුවන් සේවාවේ ගුවන් ගමන් මෙලෙස අත්හිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment