ඔරුවක් පෙරළී තිදෙනෙක් අතුරුදහන්

198

සූරියවැව මහවැලිකඩ ආරා වැව් අද දහවල් ඔරුවක් පෙරළී සිදුවූ අනතුරින් එහි ගමන් ගත් අට දෙනෙකු ගෙන් තිදෙනෙක් අතුරුදහන් වී ඇතැයි පොලිසිය පවසයි.මුදාගත් මාස අටක් බිළිදකු ඇතුළු පස් දෙනෙකු රෝහල් ගතකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment