ඔලිම්පික් පදක්කම් අහිමිවීමට හේතු ක්‍රීඩා ඇමැති පවසයි

1624


ඔලිම්පික් යන ඇතැම් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඇත්තේ විනෝද චාරිකාවක් යාම ලෙස බැවින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් දිනාගැනීම අපහසුවී ඇතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.වෙනත් රටවල් ඔලිම්පික් සඳහා වසර 10ක 15ක සැලසුම් හදද්දී ශ්‍රී ලංකාවේ මාස හයෙන් හයට සැලසුම් වෙනස්කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.මෙවර ඇතැම් ක්‍රීඩකයින් ඔලිම්පික් ගොස් ඇත්තේ තම සපත්තු දෙක ශ්‍රී ලංකාවේ තබමින් යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment